Wednesday, September 23, 2026
Follow Us
ඡන්දය පැවැත්වීමට බාධාවක් නැහැ - ජී.එල්. පීරිස් 

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 9 වනදා පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසයි. 

නිදහස ජනතා සභාව අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටි අතර පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා ගතයුතු  සියලු  ක්‍රියාමාර්ග මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට ගෙන ඇති බව ද  සඳහන් කරයි.