Thursday, April 25, 2024
Follow Us
මැතිවරණයට අදාළ සියලු ලේඛන ගැසට් කිරීමට යවයි 

 පළාත් පාලන මැතිවරණය මාර්තු 9 දා පැවැත්වීමට අදාළ ලේඛන සියලුම තේරීම්භාර නිලධාරීන්ගෙන් ලැබුණු බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව අදාළ ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවූ බව එම කොමිසම ‌වැඩිදුරටත් සඳහන් කරයි.