Friday, April 26, 2024
Follow Us
මනූෂ එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීවීමේ 

එක්සත් ජාතික පක්ෂ කරන්දෙනිය ආසන බල මණ්ඩලයට සහභාගී වන ලෙසට කර තිබූ ආරාධනාවකට අනුව, අද  පැවති ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගී වූ බව අමාත්‍ය මනූෂ නානායක්කාර එක්ව සිටියේය.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාද සහභාගීවූ මෙම බල මණ්ඩල රැස්වීමේදී රටේ පවතින ආර්ථික, දේශපාලන තත්වය පිළිබඳඳවත් ආසන බලමණ්ඩල සාමාජිකයින් සමග අදහස් හුවමාරු කරගත් බවයි ඒ මහතා සඳහන් කරන්නේ