Friday, March 20, 2026
Follow Us
මැතිවරණය කල් තබන්න ඉඩ දෙන්න නැහැ - විපක්ෂ නායකවරයාගෙන් ප්‍රකාශයක්
මැතිවරණය කල් දැමීමට හෝ මැතිවරණ කොමිසම වෙනස් කිරීමට අදාළ යෝජනා හෙට පැවැත්වීමට නියමිත ආණ්ඩක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී ක්‍රියාත්මක කිරීමටට උත්සහ කළ හොත් ඊට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
එවැනි උත්සහයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකළ යුතු බවයි අද විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ. 

neth