Wednesday, September 23, 2026
Follow Us
මුජිබර් රහුමාන් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තරග කිරීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඔහු අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව දන්වා සිටියේය.