Friday, March 20, 2026
Follow Us
 පනත් කෙටුම්පතක් සංශෝධන සහිතව සම්මත වෙයි

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත තෙවන වර කියවීම අද (19) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත වූ බව කතානායකවරයා දැනුම් දෙයි.

 

මෙම පනත් කෙටුම්පත තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 97ක් සහ විපක්ෂව ඡන්ද 36ක් හිමිවිය.