Wednesday, September 23, 2026
Follow Us
මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අද සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ජාවක් අද (11) පැවැත් වේ.

මැතිවරණ කොමිෂන් සභාවේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි