Tuesday, May 05, 2026
Follow Us
රටේ මුල්‍ය තත්ත්වය යහපත් වන කාල සීමාව ගැන හිටපු එජාප මන්ත්‍රීගෙන් ඉඟියක්

ලබන පෙබරවාරි මාසය වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පැවතිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ලබා ගැනීමට නියමිත ණය මුදලට අදාළ සාකච්ඡා සම්බන්ධයෙන්ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙලෙස අදහස් ප්‍රකාශ කළා.

Neth