Wednesday, September 23, 2026
Follow Us
සිසුන්ගේ බෑග් පරීක්ෂාවට පෙර කෑම පෙට්ටි බලන්නැයි විපක්ෂ නායක කියයි

ආණ්ඩුව සිදුකළ යුත්තේ පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීම නොව ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර ලබාදීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයට බස්රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

 

Neth