Monday, March 23, 2026
Follow Us
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පොහොට්ටුව තරුණ නියෝජිතයින් සොයයි

පලාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉහළ තරුණ නියෝජනයක් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් බත්තරමුල්ලේ පිහිටි පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළා.

Neth