ජනතාවට තර්ජනය කරන ජනාධිපතිගේ ප්‍රකාශය හෙළා දකිනවා – විපක්ෂ නායක සජිත් රටේ පුරවැසියන් ඉලක්ක කරගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. LNW