Monday, March 23, 2026
Follow Us
සියලුම පක්ෂවලට ජනපතිගෙන් විවෘත ආරාධනයක්

අයවැයෙන් පසු සතියේ විශේෂ සාකච්ඡාවක්


පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවලට රැස්වීමකට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට තිරසාර විසඳුමක් ලබාගැනීමේ අරමුණින් එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත.

ඒ අනුව අයවැයෙන් පසු සතියේ අදාළ රැස්වීම පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

Aruna