Saturday, February 21, 2026
Follow Us
ගෝඨාගේ ශ්‍රී ලාංකීක පුරවැසිභාවයට එරෙහි පෙත්සම හෙටට කල්යයි

හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකිකයකු ලෙස පිළිගැනීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම සළකා බැලීම හෙට ( 03) පස්වරු 1.30 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.

අද උදෑසන සිට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සළකා බැලීම සිදු කෙරිණි.

(Lanka Leads)