Tuesday, March 24, 2026
Follow Us
සීමා නීර්ණ කමිටුවට මැතිවරණ කල් දැමිය හැකිද? - නව සභාපති කතා කරයි

පළාත් පාලන ආයතන සදහා වූ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කිරීම හරහා මැතිවරණ කල් දැමීමට හැකියාවක් නොලැබෙන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.

යම් ඡන්ද විමසීමක් කල් දැමීමට හැකිවන්නේ පාර්ලිමේන්තු පනතකින් හෝ අධිකරණ තීන්දුවකින් පමණක් බවයි සභාපතිවරයා අම්බලන්ගොඩදී මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

පළාත් පාලන ආයතන සදහා වූ කොට්ඨාශ සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවට පැවරී ඇති රාජකාරිය සම්බන්ධයෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය එහිදී සදහන් කළා.

Neth