Wednesday, September 23, 2026
Follow Us
හිටපු ජනපතිට කොවිඩ්

පරීක්ෂණයකින් තහවුරු කරගනී


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන‌ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

කොරෝනා රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත.
Aruna