Monday, June 22, 2026
Follow Us
පොහොට්ටුවට වැරදුණු තැන් ගැන නාමල්ගෙන් අනාවරණයක්

පූර්ණ බලය පවතින අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිය පාක්ෂිකයා අමතක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

Neth