Thursday, March 26, 2026
Follow Us
රනිල් සහ ගෝඨාභය රහස් සාකච්ඡාවක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා සිදුව තිබෙනවා. රහසිගතව පැවති මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසේදී පැවති බවයි දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කළේ.

මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ඊට විරුද්ධ වූ මන්ත්‍රීවරුන් අතර මේ වන විට බේදීමක් නිර්මාණය වී ඇති බවට වාර්තා වනවා.

 

Neth