Tuesday, June 23, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් ඉල්ලා අස්විය යුතුයි - මන්ත්‍රි පාඨලී චම්පික

මේවනවිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්විත්ව පුරවැසිභාවය සහිත සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ වත්මන් පාර්ලිමේන්තුව තුළ සිටින බවයි ඔහු සඳහන් කළේ.

Neth