Thursday, March 26, 2026
Follow Us
තෙල් පිරිපහදුව වැසීම ජාතික අපරාධයක් - ජවිපෙ කියයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම ජාතික අපරාධයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

මෙය ශ්‍රී ලංකාවට ධන උල්පතක් බැවින් එය වසා දැමීමට ගත් තීරණය හරහා මෙරටට ඉදිරියේදී තවත් ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේ.

Neth