Sunday, August 09, 2026
Follow Us
පාඨලීට ලැබුණු අලුත් තනතුරක්

ආර්ථිකය ස්ථාවර කිරීමේ වගකීමක් පාඨලීට


ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පත් කොට තිබේ

Aruna