Tuesday, June 23, 2026
Follow Us
කෝප් කමිටුවේ සභාපති ධුරය මහාචාර්ය රංජිත් බණ්ඩාරට

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

LNW