Saturday, April 20, 2024
Follow Us
ජාතික සභාව ගැන ශ්‍රීලනිපයේ ස්ථාවරය

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්


යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැළකි සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

යෝජිත ජාතික සභාව නියෝජනය කරමින් වැළකී සිටිමට නිදහස් පක්ෂය තීරණය කළද මෙරට ජාතියේ යහපත සහ සුරක්ෂිතතාව වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ඕනෑම සාධනීය ප්‍රතිපත්තිමය තීරණයක දි පටු දේශපාලන වාසී නොතකමින් විපක්ෂයේ සිට කටයුතු කරන බව ඔවුන් පවසයි.

Aruna