Friday, April 19, 2024
Follow Us
IMF සහ ණය හිමියන් සමග සාකච්ජා කිරීමේදී ජනතාව ගැනත් සිතන්න - මන්ත්‍රී හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ ණය හිමියන් සමග සාකච්ඡා කළ යුත්තේ මෙරට ජනතාවට දරාගත හැකි මට්ටමේ වැඩපිළිවෙලක් බව සමගි ජන බලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සදහන් කළේ ජනතාවට සවන් දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මෙන්ම ණය හිමියන් සමග ගිවිසුම් ඇති කර ගත යුතු බවයි.

Neth