Friday, March 27, 2026
Follow Us
ජාතික සභාවට අපි යන්නේ නෑ – මෛත්‍රී

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවා ඇති කාරක සභාවක් වන ජාතික සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු නොවන බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රීලනිප මූලස්ථානයෙහි ඊයේ (28) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ජාතික සභාව අද (29) පළමු වරට රැස්වීමට නියමිතව තිබේ.

LNW