Tuesday, June 23, 2026
Follow Us
ජනතාව මුලා කලොත් ආණ්ඩුවට නුදුරේදීම එහි ප්‍රතිවිපාක අත්විදීමට සිදුවේවි - මන්ත්‍රී චන්න ජයසුමන

ජනතාව තවදුරටත් මුලා කරන්නේ නම් එහි ප්‍රතිවිපාක නුදුරේදීම අත්විදීමට ආණ්ඩුවට සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

Neth