Friday, March 27, 2026
Follow Us
බ්‍රිතාන්‍යය පාලන සමයටත් වඩා මර්ධනය සදහා නීතිය යොදාගනිමින් ඇති බවට ජී එල්ගෙන් ප්‍රකාශයක්

අධි ආරක්ෂක කලාප පිහිටුවීමට රජය ගෙන ඇති තීරණයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.

නිදහස ජනතා සභාව 27 තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමෙන් වර්තමාන ආණ්ඩුව වාර්තාවක් පිහිටුවා ඇති බවයි.

බ්‍රිතාන්‍යය පාලන සමයේදී පවා නොකළ ආකාරයේ මර්දනයක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති බවද මහාචාර්ය ජී එල් පීරිස් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සදහන් කෙරුණා.

Neth