Friday, March 27, 2026
Follow Us
අධි ආරක්‍ෂිත කලාප නම් කර ඇත්තේ අරගලයන් පවත්වන ස්ථාන ඉලක්ක කරගනිමින් - සජබය කියයි

අරගලය ක්‍රියාත්මක වූ ස්ථාන ඉලක්ක කරගනිමින් අධි ආරක්ෂක කලාප නම් කර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ බව කියා සිටියා.

රජය ගෙන ඇති එම තීරණය මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක එහිදී පෙන්වා දුන්නා.

Neth