Friday, March 27, 2026
Follow Us
නෙළුම් කුළුණට ගත් ණය ගෙවන්න දිනකට ගෙවිය යුතු මුදල එක් කෝටි පනස් ලක්ෂයක්

නෙළුම් කුළුණ ව්‍යාපෘතියෙන් මේ දක්වා රටට කිසිඳු ලාභයක් අත්වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගෙන ඇති විදේශ ණය ගෙවීම සඳහා දිනකට රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ ආදායමක් ඉපැයිය යුතු බවයි.

Neth