Tuesday, June 23, 2026
Follow Us
පොහොට්ටු ප්‍රාදේශීය මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබී ගිනිඅවි දෙකක් පොලිස් භාරයට

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයකුගේ නිවසේ තිබී ගිනිඅවි දෙකක් සහ තියුණු ආයුධයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත බටපොල, පොල්ලැව්ව ප්‍රදේශයේ පිහිටි අදාළ මන්ත්‍රීවරයාගේ නිවස පරීක්ෂාවට ලක්කර තිබුණු එහිදී හමුවූ මෙම ගිනිඅවි දෙක සහ තියුණු ආයුධය පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

LNW