Sunday, August 09, 2026
Follow Us
සිය නියෝජිතයින් ජිනීවා ගිය හේතු සජබ හෙළි කරයි

සිය පක්සයේ නියෝජිතයින් ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට සහභාගිවන්නේ රටට එරෙහිව කරුනු දැක්වීම සඳහා බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ගෙන එන බව ප්‍රකාශ වුවද මෙතෙක් එවැනි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක වැඩිදුරටත් සඳහන් කළේ.

Neth