Tuesday, June 23, 2026
Follow Us
අපිව මොකටද අනේ මහාචාර්ය තුමාගෙන් ගන්න -මෛත්‍රී පල නොකියාම පලා බෙදලාද?

පක්ෂ සභාපතිවරයාට බලය වැඩිවන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ගෙනවිත් තිබෙන සංශෝධනය හේතුවෙන්  (01)පස්වරුවේ රැස්වූ එහි මධ්‍යම කාරක සභාව උණුසුම් වී තිබේ.

බහුතර මන්ත්‍රී කණ්ඩායමක් ඊට විරුද්ධ වී තිබුණද එම යෝජනාව සම්මත වූ බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත පැවසුවේ.

LNW