Friday, March 27, 2026
Follow Us
අතුරු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට අදාළ ඡන්ද විමසීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

මෙම අතුරු අයවැය සම්බන්ධ විවාදය පෙරේදා (31) ආරම්භ කෙරුණු අතර අද දිනයේදීත් එය පැවැත්වීමට නියමිත ය.

විවාදයෙන් අනතුරුව පස්වරුවේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත.

LNW