Wednesday, September 23, 2026
Follow Us
විපක්ෂය රංජන්ගේ ලිපිය ඉල්ලයි

විජයදාසගෙන් සැර පිළිතුරක්


රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමේ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ “ඔව්, ඒ ලිපිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්” යනුවෙන් පැවසිය.

ඉන්පසු “ඒ ලිපිය අධ්‍යයනය කරන්න ඕන. ඒ ලිපිය ඉදිරිපත් කරන්නැයි ඉල්ලුවේ ඒකයි”යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

Aruna