Saturday, March 28, 2026
Follow Us
නව ජනවරමක් ඉල්ලා අනුර පාරට බහියි

ආරම්භ වූ පාගමන නුගේගොඩ දක්වා


පාර්ලිමේන්තුව විසුරුවනු, නව ජනවරමකට ඉඩදෙනු යනුවෙන් සටන් පාඨ රැගත් ජාතික ජන බලවේගය අද (20) පාගමනක් සංවිධානය කර තිබේ.

ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල ආශ්‍රිත ප්‍රදේශයෙන් ආරම්භ වූ එම පාගමන නුගේගොඩ දක්වා පැමිණියේය.

පසුව, නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී රැලියක් සංවිධානය කර තිබුණි

Aruna