Saturday, January 10, 2026
Follow Us
මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2007 වර්ෂයේදී ජාතික රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Neth