රටේ ආර්ථිකය ගොඩ ගැනීමේදී සියලු රටවල සහය වැදගත් - මන්ත්‍රී පාඨලී චම්පික රටේ ආර්ථිකය ගොඩ ගැනීමේදී ඉන්දියාව, අමෙරිකාව, ජපානය මෙන්ම චීනය ද එකසේ වැදගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්. Neth