ස්වාධීන පක්ෂ එකමුතුව නව සංධානයක් බිහිකිරීමට තීරණය කරයි විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුව නව සංධානයක් බිහිකිරීමට තීරණය කර තිබෙනවා. එය සැප්තැම්බර් 04 වනදා ආරම්භ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසුවේ. නව සංධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශයි. Neth