Friday, January 09, 2026
Follow Us
“කරන්ට් වදින” විදුලි බිල ජනතාව දරාගන්නේ කොහොමද ? – සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

අසාමාන්‍ය ලෙස විදුලි බිල ඉහළ යාමත් සමඟම සමස්ත ජනතාව බලවත් අසීරුතාවයකට පත්ව ඇති බවත් මෙය රටේ ජනතාවට දරාගත නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාමාන්‍ය ජනතාවගේ සිට කර්මාන්තකරුවන් දක්වාම මේ තත්ත්වය උග්‍ර ලෙස බලපාන බව පැවසූ විපක්ෂ නායකවරයා, මේ මොහොතේ අසාමාන්‍ය ලෙස පීඩනයට පත්ව ඇති ජනතාවට මෙය තවත් බරක් පැටවීමක් බවයි සඳහන් කළේ.

LNW