Friday, January 09, 2026
Follow Us
ගෝඨාභය දැන් නන්නත්තාර වෙලා!

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙකු ලෙස සිදුකළ වැරදි දේශපාලනය නිසා මේ වන විට නන්නත්තාර පුද්ගලයෙකු බවට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

ඒ, (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙරට සමාජයම ඔහු විසින් විනාශය කර ගෙන ගිය බවයි සේනාරත්න මහතා සඳහන් කළේ.

සිදුව තිබෙන ආර්ථික ව්‍යසනයේ වගඋත්තරකරු වන්නේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව බව මන්ත්‍රීවරයා අවධාරණය කරන ලදී.

LNW