Sunday, February 22, 2026
Follow Us
ඇතැම් දේශපාලන පක්ෂ, පුද්ගල කල්ලි බවට පත්වෙලා - මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම

අද වන විට ඇතැම් දේශපාලන පක්ෂ, පුද්ගල කල්ලි බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

තමන් ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමට ඉදිරිපත්වූ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා.

Neth