Saturday, January 03, 2026
Follow Us
සර්ව පාක්ෂික ආණ්ඩුවකට යන්නෙත් නෑ - ඇමතිකම් ගන්නෙත් නෑ - සමඟි ජන බලවේගය කියයි

සිය කණ්ඩායම සහයෝගය ලබා දෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට නොව සර්ව පාක්ෂික ජාතික වැඩපිළිවෙලකට බව සමඟි ජන බලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සදහන් කළේ සමඟි ජන බලවේගයට සම්බන්ධ සියලු පක්ෂ, ආණ්ඩුවේ වරප්‍රසාද ලබා නොගන්නා බවට ඒකමතික තීරණයක සිටින බවයි. ඔහු මෙම අදහස් පල කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින්.

Neth