Sunday, February 22, 2026
Follow Us
රනිල් – සජිත් හමුව අද

අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව, පාර්ලිමේන්තු ක්‍රියාකාරිත්වය සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිතයි.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක පැවසීය.

Aruna