Saturday, January 03, 2026
Follow Us
අන්තර්කාලීන අයවැය 9 වැනිදා

22 10 වැනිදා පාර්ලිමේන්තුවට


2022 අයවැය සංශෝධන පනත් කෙටුම්පත (අන්තර්කාලීන අයවැය) අගෝස්තු 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පවසයි.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද අගෝස්තු මස 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

Aruna