ලබන 8වනදා විශේෂ සාකච්ඡාවක්
මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබේ.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් පැවසුවේ ලබන 8වනදා පෙරවරු 10.00ට මෙම කැඳවීම සිදු කර ඇති බවයි.
පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැතිවරණ නීති සංශෝධනය සඳහා ක්‍රියාත්මක වූ කාරක සභා වාර්තාවේ යෝජනා පිළිබඳව මෙහිදී පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ජා කිරිමට නියමිතව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
Aruna