Saturday, January 03, 2026
Follow Us
පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

අලුත් පාර්ලිමේන්තුව අරඹන දිනය දැනුම්දෙයි


(28) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය ලබන 03 වැනිදා පෙරවරු 10.30ට ආරම්භ කරන බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.

Aruna