Saturday, January 03, 2026
Follow Us
විමල්ගේ හෙළුව ඊයේ දැක්කා.රෙදි නැතුවයි පාර්ලිමේන්තුවේ කතා කළේ – හේෂා

විමල් වීරවංශගේ හෙළුව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වූ අතර ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම යයි කියමින් ගේම් ගසමින් එයිනුත් ගොඩයෑමට කළ උත්සාහය පෙන්නුම් කළ බවයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේ.

ඒ, අද (28) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එහෙයින් එවැනි දේශපාලකයින් ඊළඟ මැතිවරණයකදී එලවා දැමිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

LNW