Sunday, February 22, 2026
Follow Us
ශ්‍රීලනිපය අද ජනපති හමුවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ගැන සාකච්ඡා


සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පිළිබඳව අද (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

අද පෙරවරුවේ එම පක්ෂ මුලස්ථානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

Aruna