Saturday, January 03, 2026
Follow Us
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ගෝඨාභයට නොතීසි !

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර තිබේ.

ඒ, රටේ ආර්ථිකය කඩාවැටීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

ඒ අනුව, අගෝස්තු 01 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි අගවිනිසුරු ප්‍රමුඛ විනිසුරු මඬුල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාට නොතීසි නිකුත් කර ඇත්තේ.

LNW