රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා නව ජනාධිපතිවරයා සතු වැඩ පිළිවෙල කුමක්දැයි මෙතෙක් පැහැදිලි වී නොමැති බව සමඟි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ 25 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා.
පසුගිය ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ සියයට 47කින් අඩු වී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඵහිදී වැඩිදුරටත් සදහන් කළා.
Neth