Sunday, February 22, 2026
Follow Us
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ‍හෙට

හදිසි නීතිය සම්මත කර ගැනීම ගැන සාකච්ඡාවක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ‍හෙට (26) දිනයේ කැඳවා තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වේ.

හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Aruna